EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ratatouille (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Andrew Cadelago, Brad Bird, Jan Pinkava, Jeremy Lasky, Mark Andrews, Shannon Wood
Cast
Go Full Cast PageRatatouille (2007) | කෑම ලෑස්තියි..
ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද?
ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. ඒත් නැවතත් බලන්න කියලා මම ආරාධනය කරනවා මම හැමෝටම. කෙටියෙන්ම කියනවනම් මේක කතාව යන්නේ මීයෙක් හා තරුණයෙක් වටා. මේ මීයා එසේ මෙසේ මීයෙක් නෙවෙයි උයන්න දන්න මීයෙක්.
ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ ගේ අවන්හලේ, මුලුතැන්ගෙයේ සිදුවෙන සිදුවීම් වටා තමයි මෙම කතාව ගෙතිලා තියෙන්නේ. වැඩි විස්තර අවශ්‍ය නෑ උපසිරැසි ත් තියෙන එකේ බලලම කියන්නකෝ කතාව කොහොමද කියලා.












