CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2468 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 29, 2024India135 Min.
Your rating: 0
8 3 votes
Sthanarthi Sreekuttan (2025) | මටත් ඡන්දයක් දෙන්න

 

මේ කතාවට පාදක වෙන්නෙ පාසලක 7C පන්තියේ සිසුන් පිරිසක් සහ පාසලේ ගුරු මණ්ඩලයයි. විශේෂයෙන්ම ඒ පන්තියේ පසු පෙළක සිටින මිතුරන් කීප දෙනෙක් තමයි ප්‍රධාන භූමිකා රඟ පාන්නේ. ඉතිං ටිකක් දඟ කාර අධ්‍යාපනයට වඩා වෙනත් දේ ගැන අවධානය යොමු කරන ඒත් ඉතා අහිංසක මේ දරුවන්ට පන්ති භාර ගුරුතුමාගෙනුත් ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. මෙතනත් ගුරුවරයා විසින් ඉගෙනීමට දක්ෂ එක් ශිෂ්‍යයෙක් වෙත වැඩි සැලකිල්ලක් දක්වන ගමන් කලින් කී සිසුන් හට වෙනත් හැන්දකින් තමයි බෙදන්නෙ. පන්තියේ නායක තනතුරට ඡන්දයක් පවත්වන අවස්ථාවක් එනවා. තමන් ප්‍රිය කරන ශිෂ්‍යයා ඒ සඳහා නිතරඟයෙන් පත් කරන්න ඔහු උත්සාහ කලත් කතා නායක ශ්‍රීකුට්ටන් නම් සිසුවා එයට අභියෝග කරමින් තරඟයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඉතා විනෝද ජනක ඡන්ද ව්‍යාපාරයක නියැලෙන ඔහුගේ ජය වලක්වන්න ගුරුවරයා සට කපට උපායක් යොදනවා. ඒ අස්සෙ මේ ගුරුතුමාටත් විදුහල්පති තනතුරට ශීතල යුද්ධයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ රහස් ඡන්දයක්. කවුරු දිනයිද? මේක බලල තීරණය කරන්න. තම තමන්ගෙ ළමා කාලය ගැන සිහිපත් කර ගන්න ඉතා තාත්විකව ඉදිරිපත් කර තිබෙන මේ කතාවෙ ඡන්ද ව්‍යාපාරෙ නම් අඩු වැඩි වශයෙන් අපේ රටක සාමාන්‍ය ඡන්දයක් හා සමානයි.

අජු වාගීස්, ජෝන් ඇන්තනි, ආනන්ද් මන්මධන්, සයිජු කුරුප් වැනි නළුවන් සමග ළාබාල නළුවන් රැසක් මෙහි දක්ෂ ලෙස චරිත නිරූපනය කරනවා. විනේශ් විශ්වන්ත්ගෙ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටය.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Cinerulk )
IMDb 7.1 /10 1,600 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aju Varghese isC.P aka Chakrapani
C.P aka Chakrapani
Saiju Kurup isIlluminati Bineesh
Illuminati Bineesh
Sreerang Shine isSreekuttan
Sreekuttan
Gibin Gopinath isBinukuttan
Binukuttan

Similar titles

Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Shift (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Miss Rawther (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Useless Humans (2020) Sinhala Subtitles
1917 (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rautu ka Raaz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Pie Presents: Beta House (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published