Cast
Go Full Cast PageRaid 2 (2025) | “දෙවන වැටලීම”
2025 වසරේ නිකුත් කරන ළද Raid 2 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raj Kumar Gupta විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Ajay Devgn, Riteish Deshmukh, සහ Vaani Kapoor රංගනයෙන් දායක වෙනවා..
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
ඉතින් මේ චිත්‍රපටය Raid (2018) චිත්‍රපටයේ දෙවනි කොටස.. පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර 7කට පසුව සිදුවන කතාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. IRS නිලධාරී Amay Patnaik ගෙ තවත් විමර්ශනයක් ගැන තමයි මේකෙ ඇතුලත් වෙලා තියෙන්නේ..
ඉතින්, හින්දි ක්‍රයිම්, ත්‍රිලර් චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments
June 30, 2025
August 18, 2025










