EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Forensic (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Akhil Paul, Anas Khan, Jayan C. Krishna
Cast
Go Full Cast PageForensic (2020) | අපරාධයක විද්‍යාව
සැමුවෙල් ජෝන් කියන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. සැමුවෙල්ට හොයන්න ලැබෙනවා කුඩා ළමයින් ඝාතනය කරන පුද්ගලයෙක් ගැන හොයන්න. එතකොට රිතිකා කියන්නේ සැමුවෙල්ගේ හිටපු නෑනා. . ඒ වගේම රිතිකා තමා සැමුවෙල් වැඩ කරනකණ්ඩායමේ ප්‍රධානියා වෙන්නේ. රිතිකාටත් සැමුවෙල්ටත් මේ මිනීමරුවා හොයාගන්න පුළුවන් වෙයි ද? ඒ වැඩේදී සැමුවෙල්ගේදැනුම කොච්චරක් දුරට උදව් වෙයි ද? රිතිකා එක්ක මේ වැඩේ කොහොම කරයිද?
Luca, Virus , Uyare, Lucifer වැනි චිත්‍රපටි වලින් අපි දැක්ක Tovino Thomas මෙහි සැමුවෙල්ගේ චරිතයට පණ පොවන අතර, 2005 සිට මලයාලම් සිනමාවේ රැදී සිටින, චිත්‍රපටි ගණනාවකට රංගනයෙන් මෙන්ම ගායනයෙන් දායක උණු Mamtha Mohandas මෙහි රිතිකාගේ චරිතය නිරුපණය කරනවා.
විශේශයෙන් කියන්න ඕනෙ මේ චිත්‍රපටියේ TV RIP එකක් මීට ටික දවසකට කලින් ආවා..ඒත් නියම Digital Release එකක්විදියට ආවෙ ගිය ඉරිදා. ඉතින් පුලුවන් ඉක්මනට වගේම හොද තත්වයේ උපසිරසියක් ඉක්මනට ලබාදෙන්න තරිදු රුක්ෂාන් පෙරේරා සමගින් මම උත්සාහ කළා..
එසේ නම් 2020 වර්ෂයේ මලයාලම් සිනමාව නව මාවතකට ඔසවා තබන්නට පැමිණි crime-thriller වර්ගයේ සිනමා නිර්මාණය නරබන්නට
ඔබටත් ආරාධනා…!!!




