CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1710 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 01, 1999India158 Min.
Your rating: 0
1 1 vote
Vaalee (1999) | “ සහෝදරයෝ ”

 

කට්ටිය අහල ඇති එස් ජේ සූරයා වේදිකාවල කියනවා අජිත් උල්ලාසම් ෆිල්ම් එකක් කරද්දි බාටා දෙකක් දාගෙන හිටපු සූර්යාගේ කරට අතදාලා කියල තියෙනවා මේ තමයි මගේ ඊළඟ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කියල. අන්න ඒක තමයි මේ ෆිල්ම් එක. මේක එස් ජේ සූර්යා අධ්‍යක්ෂක කෙනෙක් විදියට කලඑළි බැස්ස චිත්‍රපටය. ඒ වගේම ජෝතිකා දමිළ සිනමාවට හදුන්වල දුන්න ෆිල්ම් එක. මේ චිත්‍රපටයගැන සුර්යා මොන වේදිකාවට ආවත් අජිත්ව මතක්කරන්න අමතක කරන්නේ නැ.

රංගනයෙන් අජිත්කුමාර් ද්විත්ව චරිතයෙන්. මේක අජිත්ගේ පළවෙනි දිවිත්ව චරිතය වෙනවා. මේ කාලය තමයි අජිත්ගේ හොඳම කාලය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ හා එක්වෙනවා සිම්රන් හා ජෝතිකා. වීරයා හා දුෂ්ටයා අජිත්ම තමයි. අධ්‍යක්ෂණය එස් ජේ සූර්යා , කැමරාකරණය ජීවා, සංස්කරණය ලෙනින් හා විජයන් විසින්. සංගීතය දේවා. නිෂ්පාදනය එස් එස් චක්‍රවර්ති නික් ආර්ට්ස් එකෙන්.

මෙම චිත්‍රපටය 2001දී සුදීප්ගේ රංගනයෙ කන්නඩ භාෂාවෙන් ප්‍රති නිර්මාණ කරල තියෙනවා. එස් එස් චක්‍රවර්ති විසින් මෙය හින්දි භාෂා ප්‍රතිනිර්මාණය කිරීමට බොනිකපුර්ට අවසර දීමේදි එස් ජේ සූර්ය අධිකරණයට ගියත් චිත්‍රපටයක අයිතිය නිෂ්පාදකටයන මතයෙන් සූර්යාට එය වැලක්විමට නොහැකි වී තිබෙනවා. කෙසේ නමුත් එය හින්දියෙන් ප්‍රතිනිර්මාණය වි නෑ.

වාලි චිත්‍රපටය තිරගත්වුනේ 1999 අප්‍රියෙල් 30 වෙනි දිනයි. ධනාත්මක ප්‍රතිචාරයන් එක්ක දින 270 සිනමා ශාලාවේ තිරගතවෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය අජිත්ට හරිම විශේෂයි. ඒ හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම හොදම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ජෝතිකා දිනාගෙන තියෙනවා. ඒ වගේම එස් ජේ සූර්යාට අමතක නොවන චිත්‍රපටයක් වුණා.

කතාව බලමු

එකම කෙල්ලෙක්ට ආදරය කරන නිවුන් දරුවන් දේවා හා සිවා. දේවා ගොළු බිහිරි කෙනෙක්. සිවා දන්නේ නෑ අයියා කැමති කෙල්ල කියල. මේ සහෝදර බැදීම කොහෝම එකක් වෙයිද ?

Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 8 /10 4,407 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

S. J. Suryah
Director

Cast

Ajith Kumar isDeva / Shiva
Deva / Shiva
Simran isPriya
Priya
Vivek isVicky
Vicky
Pandu isVelu Nair
Velu Nair
Radha Bai isDeva and Shiva's Grandmother
Deva and Shiva's Grandmother
Sujitha isMaheshwari
Maheshwari
Rajeev isGeetha's Husband
Geetha's Husband
Indhu isGeetha
Geetha

Similar titles

The Out-Laws (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dulha Mil Gaya (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kurangu Bommai (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vijetha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ae Dil Hai Mushkil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Safe Haven (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Looop Lapeta (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inspector Zende (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published