CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5142 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bring Her Back (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bring Her Back (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 28, 2025Australia104 Min.
Your rating: 1
7.3 11 votes
Bring Her Back (2025) | මරණයෙන් පුබුදුවනු වස්…

මේක මම බලාගෙන හිටපු ප්‍රධනම කාරණා දෙකක් තියෙනව. එක,මේක 2023 වසරේ නිකුත් වුනු Talk to me කියන චිත්‍රපටය අධ්‍යාපනය කරපු Philippou Brothers ලගෙ දෙවන සිනමා නිර්මාණය.එහෙම කිව්වට දන් නැති ගොඩක් දෙනෙක් මෙයාල දෙන්නව දන්නෙ The Racka Racka කියන මෙයාලගෙ Youtube නමින්. මීට අවුරුදු ගානක ඉඳල Youtube ඔස්සෙ විවිධ Action,comedy වගේ Cinematic short Content කරමින් ඉන්න මේ ඩබල බොහොම වාසනාවන්ත විදියට Sundance වලට පවා තේරී පත්වෙන විදියෙ අති දැවැන්ත සිනමා නිර්මාණයක් කරමින් සිය සිනමා ගමන ආරම්භ කරනව.ඒ Talk to me චිත්‍රපටයත් සමඟ. ඉති‍ං මේ Bring Her Back කියල කියන්නෙ එයාලගෙ දෙවන සිනමා නිර්මාණය. ඉතිං,වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට.

ඇන්ඩි සහ එයාගෙ අර්ධ සහෝදරියගෙ තාත්තා  නැතිවෙනවත් එක්කම ඒ දෙන්න සම්පූර්ණ අනාත වෙනවා. ඒ නිසා ළමා කටයුතු කාර්‍යාංශය විසින් ඒ දෙන්නව ලෝරා කියල මනෝ උපදේශක වරියෙකු ගෙ නිවසේ නතර කරවනව.එතනින් පස්සෙ තමයි මේ ඇන් ඩි සහ එයාගෙ සහෝදරිය පයිපර් ජීවිතේ අඳුරු අතට හැරෙන්න ගන්නෙ.ලෝරා කියන කාන්තාව එයාගෙ මිය පරලොව ගිය දුවව නැවත වරක් මරණයෙන් පුබුදුවන්න උත්සහ කරනව.ඒකට එයා කරන Dark වගේම හරිම Cult Ritual එකකට මේ සහෝදර සහෝදරියො දෙකට්ටුව අහු වෙනව. ඉතිං ඉන් එහාට මොකක් වෙයි ද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනව.

චිත්‍රපටය මේ වෙද්දි  හොඳ Rotten tomato අගයක් මෙන්ම IMDB අගයක් අරගෙන,ඉහල ආදායම් වාර්තා තබමින් Box office hit එකක් බවට පත් වෙලා,2025 වසරේ පිට වුනු දැවැන්තම Horror චිත්‍රපටය බවට පත් වෙලා හමාරයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දුලක්ෂ සම්පත් (Baiscopelk)
IMDb 7.5 /10 10,737 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maamanithan (2022) Sinhala Subtitles | “මහත්මයා” | සිංහල උපසිරැසි සමඟ
Gumasthan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
28 Weeks Later (2007) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Novocaine (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan August 18, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published