EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Ritual (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:David Midell, Ruben Mazzoleni, Savannah Belcher
Cast
Go Full Cast PageThe Ritual (2025)| “භූත ආත්මයක්”
කොහොමද යාලුවනේ මං අද නම් අරන් ආවේ හොල්මන් ටයිප් එකේ එකක් ඒ තමයි THE RITUAL
IMDb අගය-4.7/10
කතාව ගැන කියනවා නම් පූජකවරු දෙන්නෙක් අවදානමක් තියෙන භූතවාදයක් කරන්නයි යන්නේ එක පූජකතුමෙක් තමන්ගේ ඇදැහිල්ල පිලිබඳව සැකයෙන් ඉන්න අතර අනික් පූජකතුමා කැළඹිලි සහිත අතීතයකට මුහුණ දීලා තියෙන්නේ මෙයාලගේ භූතාවාදය කොහොමද කියලා බලන්නකෝ
Share
Links
Comments
August 18, 2025












