EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abhilash Shetty, Akshay Kumar Shetty
Cast
Go Full Cast PageNaale Raaja Koli Maaja (2024) | “කුකුල් මස් පෙරේති”
අද අරගෙන ආවෙ කන්නඩ ෆිල්ම් එකක් , මේකෙ නම Naale Raaja Koli Maaja ඒ කියන්නෙ හෙට නිවාඩුයි කුකුල් මස් එක්ක බත් කමු කියලා , මේකේ ප්‍රධාන නිලිය ලමයෙක් , මස් කන්න පෙරේත ලමයෙක් , හැම ඉරිදාවක් වෙනකන්ම බලන් ඉන්නවා එදාට නිවාඩු හින්දා මස් කන්න , ඔහොම ඉද්දි දවසක් ඉරිදා වෙලත් එදා තාත්තා මස් අරගෙන එන්නෙ නෑ , බැලින්නම් එදා ගාන්ධි තුමාගෙ උපන්දිනේ හින්දා රට පුරාම මස් කඩ සහ සුරාසැල් වහලා
ඉතින් මේ ලමයා කුකුල් මස් කන්න විඳින දුක තමයි මේ කතාව පුරාම දිවෙන්නෙ , IMDb 8.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා , හැමෝටම බලන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා






