Hercules and the Amazon Women (1994) | “හර්කියුලිස්ගේ දිනපතා සංචාරය 1”

 

හර්කියුලිස්ගේ දිනපතා සංචාරයේ මේ වර හමු වෙන්නේ වෙනත් ගැටළුවක් නමින්ම තේරෙනවනේ ගැනු කෙස් එකක් දන්නවනේ ගැනු කෙස් ලේසි නැ හර්කියුලිස් මේ සටනට පිටත් වෙන ගමේ කිසිම ගැනු අයෙක් නැ ඉන්නේ පිරිමි සෙට් එක විතරයි එහෙනම් ගැනු ටික කෝ ! කව්ද මේ පිරිමි අයට විටින් විට ඇවිත් පහර දෙන සෙට් එක එහෙනම් බලන්න ආරාදනා කරනවා මේ චිත්‍රපට මාලාවේ දෙවෙනි කතාන්ගය !

Comments