EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHercules and the Circle of Fire (1994) | “හර්කියුලිස්ගේ දිනපතා සංචාරය 4”
හේරා විසින් ගින්දර සොරකම් කරලා එක නිසා මිනිස්සු සීතලෙන් ගැහෙන නිසාත් ඒ අපහසුතාවය මග ඇරවගන්න හර්කියුලියිස් කරන සටන තමා මේකේ තියෙන්නේ චිත්‍රපට මාලාවේ 2 වන්න මෙය වන අතර හර්කියුලිස්ට තම බිරිද මුණගැහෙන්නේ මේ කතාවේදී ප්‍රොමිතිස්ගේ ගින්දර පැහැරගත් හේරා එරිතියස් කන්දේදී එය තැන්පත් කරනවා ඉතින් නැවත ඒ ගින්දර නැවත අරන් එන එක තමා හර්කියුලිස් අතින් වෙන්නේ මේ කතාවේදී
හර්කියුලිස් මේ සැම කතාවකම දෙවියන්ට විරුද්දව සටන් කරනවා !මිනිසුන් වෙනුවෙන්
දෙවියන්ගේන් බිහිවූ මිනිසුන් වෙනුවෙන් සටන් කරන එකම සටන් කරුවා බවට පත්වුණේ මොහු මේ ඇත්තටම ග්‍රීක පුරාවූත්තයක් නමුත් එය ඒ ඇත්තක් තරමටම ප්‍රතිනිර්මාණය කරන්න නිර්මාණකරුව සමත් වෙලා තියෙනවා !





