CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3764 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Guns Up (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Guns Up (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 15, 2025USA92 Min.
Your rating: 4
7 2 votes
Guns Up (2025) | “මාෆියා කණ්ඩායමෙන් ඉවත් වීමට සූදානම් වන හිටපු පොලිස් නිලධාරියෙක්”

 

2025 වසරේ එළිදක්වන ළද Guns Up කියන්නේ ක්‍රියාදාම කොමඩි (action comedy) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Edward Drake විසින්. Kevin James ප්‍රධාන චරිතය වන Ray Hayes ලෙස රඟපා ඇති අතර, Christina Ricci (Alice Hayes ලෙස) සහ Luis Guzmán (Ignatius Locke ලෙස) ද ප්‍රධාන චරිත වලට රඟපායි.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 32ක් වන අතර R ශ්‍රේණිගත කිරීමක් ලබා තිබෙනවා.

කතාව පැත්තට ගියොත්, “The Family” කියන මාෆියා කණ්ඩායමෙන් ඉවත් වීමට සූදානම් වන හිටපු පොලිස් නිලධාරියෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.

චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Joey Diaz, Melissa Leo, Timothy V. Murphy, Solomon Hughes ඇතුළත් වෙනවා.

May 15, 2025 දින ග්‍රීසියේ මුල්ම වරට ප්‍රදර්ශනයට ලක් වූ මේ චිත්‍රපටයේ Kevin James ගේ සුපිරි ක්‍රියාදාම රංගනයක් දැකබලාගන්න පුළුවන් වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සජීඩ් උස්මාන් (Cinerulk )
IMDb 5.2 /10 845 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Edward Drake
Director

Cast

Similar titles

Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
State of Siege: Temple Attack (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhill (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Roundup: No Way Out (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick 2 (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laandhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published