EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Io E Angela (2021) | “ලැජ්ජාශීලී පිරිමියෙක් සහ කාන්තාවක්”

 

2021 වසරේ නිකුත් කරන ළද Io e Angela කියන්නේ ඉතාලි භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Herbert Simone Paragnani විසින්. Gianni Corsi සමඟ එක්ව පිටපත ලියා තියෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 39ක්.

ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Pietro Sermonti (Arturo), Ilenia Pastorelli (Angela), Eugenio Franceschini (Jimbo) ඇතුළත් වෙනවා. අනෙකුත් රංගන ශිල්පීන් අතරට Saverio Raimondo, Alessandro Cremona, Corinne Cléry, Maurizio Lops ද ඇතුළත් වෙනවා.

කතාව ගැන කියනවනම් ලැජ්ජාශීලී පිරිමියෙක් සහ කාන්තාවක් අතරෙ ඇතිවෙන සිද්ධි දාමයක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ

Io e Angela චිත්‍රපටය 2021 නොවැම්බර් 10 වන දින ඉතාලියේ නිකුත් කරලා තියෙනවා.

ඇර්ජන්ටිනාව සහ ඉතාලිය යන රටවල සම-නිෂ්පාදනයක් විදියට නිර්මාණය කරලා තියෙනවා

Comments