EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Koozhangal (2021) | “පෙබල්ස්”

 Koozhangal (2021) Sinhala Subtitles

 

2021 වසරේ එළිදක්වන ළද Pebbles (දමිල බසින්: Koozhangal) කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන ඩ්‍රාමා චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ P. S. Vinothraj විසින්.
මේක මෙයාගේ පළවෙනි අද්‍යක්ෂණය.
Vignesh Shivan සහ Nayanthara විසින් Rowdy Pictures ආයතනය යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා

shankar Raja විසින් සංගීතය නිර්මාණය කර ඇති අතර Jeya Parthipan සහ Vignesh Kumulai විසින් කැමරාකරණය හසුරුවා තියෙනවා. Ganesh Siva විසින් පිටපත ලියා තිබෙනවා.

 

 

Comments