CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4809 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 04, 2025India136 Min.
Your rating: 0
10 3 votes
Uppu Kappurambu (2025) | “අපූර්වා”

 

මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අපූර්වා.අපූර්වාගේ පියා ගමේ ප්‍රධානියා.මේ චිට්ටි ජයපුරම් කියන ගමේ ගමේ ප්‍රධානියා වෙන්නේ පරම්පරාවෙන්.අපූර්වාගේ පියා මිය ගියාම අපූර්වාව බලෙන් ගමේ ප්‍රධානියා කරනවා.මේ වගේම ගමේ සංස්කෘතියක්,සම්ප්‍රදායක් තියනවා මිය යන හැම කෙනෙක්ම භූමදානය කරන්න ඕනි වගේම සොහොන් කොතේ උපත,විපත,මරණයට හේතුව කැටයම් කරන්න ඕනි.

අපූර්වා ගමේ ප්‍රධානියා වුනත් ඒ තැන ගන්න බලාගෙන තව දෙන්නෙක් හිටියා.අපූර්වා ගමේ ප්‍රධානියා වෙලා පලවෙනි රැස්වීම දවසේ ගමේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා.මේ එන හැම ප්‍රශ්නයකටම හොදට උත්තර දුන්නත් කෙනෙක් නැගිටලා විසදගන්න අමාරු ගමේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.ඒ තමයි තවත් මැරුණ කෙනෙක් මිහිදන් කරන්න සොහොන් පිටියේ ඉඩ මදි වීමයි.

මෙතනින් ඉදිරියට කතාව යන්නේ අපූර්වා ගමේ අයගෙන් එන ප්‍රශ්නත් විසදගන්න මූණ දෙන්න වෙන ගැටලු පිලිබදවයි.

මේ film එක පවුලේ හැමෝටම එකට එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක්.ඉතිං කතාවේ ඉතුරු ටික බලලාම ඉන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලීකා සෙව්වන්දි (Cinerulk )
IMDb 5.3 /10 379 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jo and Jo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bengal Tiger (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hindi Medium (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prosecutor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indru Netru Naalai (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published