EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWake Up Sid (2009) | “අවදි වෙන්න සිද්දු”
රන්බීර් කපුර් රංගනයෙන් දායක වුන මේ ෆිල්ම් එක 2009 දී නිකුත් වූ අතර ඉතාම ලස්සන නිර්මාණයක් හැබැයි ලස්සන ආදර කතාවක් පයිට් එහෙම බලන්න ආස අය මේක බල්ලන හිතන්නවත් එපා මේකේ නරබන අතර බලන්න මේ නිළිය දන්නවද කියල වැඩිය දැකපු නැති නිලියක් ගුගුල් කියන්නේ මෙයා Indian actress and filmmaker කියලයි එත් මම දැක්කෙම මේකේ විතරයි හැබැයි රංබීර් එක්ක ලස්සන රොමැන්ටික් චරිතයක් රගපානව ෆිල්ම් එක ගැන ඔයාලම බලල තීරණය කරන්න
නිකුත් කල් දිනය : October 2, 2009 (India)
අදයක්ෂක : අයාන් මුකෙජි
ගිත සම්පාදක : Ehsaan Noorani, Loy Mendonsa, Amit Trivedi, Shankar Mahadevan
කාලය : 2h 18m
බජට් : 140 million INR, 150 million INR











