Ziam (2025) | “ව්‍යසනයක්”

 

Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kulp Kaljareuk. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 35.

Johnny Anfone, Nuttanicha Dungwattanawanich, Mark Prin Suparat යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න.

Comments