EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAap Jaisa Koi (2025) | “ නුඹවන් කෙනෙකු”
2025 වසරේ නිකුත් වුන Aap Jaisa Koi කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර Romantic, comedy, drama චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Vivek Soni විසින්. Karan Johar ගේ Dharmatic Entertainment විසින් Netflix සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක R. Madhavan (Shrirenu Tripathi) සහ Fatima Sana Shaikh (Madhu Bose) නමින් රගපානු ලබනවා.
ඉතින් මේ ලස්සන ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නේ මේ වෙනකන් කිසිම කාන්තාවක් එක්ක සම්බන්ධයක් තිබිලා නැති 40 පැනපු සංස්කෘත මහාචාර්ය කෙනෙක් වෙන ශ්‍රීරේණු ත්‍රිපාතිට හදිසියේම හිතුවෙවත් නැති විදියට මධූ බෝස් ව හම්බවෙනවා.
ඉතින් ඉස්සරහට තමයි හොදම දේවල් සිද්ධ වෙන්නෙ.
හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සනම චිත්‍රපටය නරඹන්න කියලා.












