EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Surfer (2024) | “ළමා කාලයට පසු”

 

The surfer යනු 2025 තිරගත වු australia මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක/සැක සහිත Lorcan Finnegan අධ්‍යක්ෂනය කරන ලද අතර Thomas Martin විසින් රචනා කරන ලදී.මෙම චිත්‍රපටයේ Nicolas Cage විසින් ප්‍රදාන චරිතය නිරූපණය කරති. Tea Shop Productions, Arenamedia, Lovely Productions, and Gramercy Park Media විසින් නිශ්පාදනය කරන ලදී.

The Surfer 2025 මැයි 2 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත කරන ලද අතර, පසුව අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නිකුත් කරන ලදී. පසුව එය ඕස්ට්‍රේලියානු streaming සේවාවක් වන Stan හි ලබා ගත හැකි විය.

තම පුතා සමඟ රළ පැදීම සඳහා මිනිසෙක් තම ළමා කාලයේ සිටි වෙරළ තීරයට නැවත පැමිණේ. ප්‍රදේශවාසීන් විසින් අවමානයට ලක් කරන ඔහු, ඔහුගේ සීමාවන්ට තල්ලු කරන භයානක ගැටුමකට පැටලෙයි. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක හා චිත්තවේගීය අවස්ථාවන්ගෙන් පිරුණු ඔවුන්ගේ කතාවෙන් චිත්‍රපටය ඉදිරියට යයි.

මේක පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක ආරම්භයක්.

හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා film එක බලන්න කියලා.

Comments