EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVadakkan (2025) | “අලුත් අමුතුම රියැලිටි වැඩසටහනයක්”
මුලින්ම මේ ෆිල්ම් එක ගැන කියනවානම් මේක හොල්මන් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක 2025 මාර්තු මාසයේ තිරගත වී තියනවා.
ෆිල්ම් එකෙන් ටිකක් කියනවනම්,
නාලිකාවකින් අලුත් අමුතුම රියැලිටි වැඩසටහනයක් පටන් ගන්නවා.ඉතින් මේ රියැලිටි තරගයට තරගකරුවන් හයදෙනෙක් තෝරගන්නවා.
මේ රියලැටි තරගය අනික් සිංදු කියන නටන තරග වගේ නෙවෙයි.මේ තරගයේදී සියලුම තරගකරුවන් පාළු දූපතක හොල්මන් මන්දිරයකට ගෙන යන අතර සෑම තරගයක්ම රාත්‍රී කාලයේදී පැවැත්වෙනවා.ඒත් මේ අය රජ කාලයේදී අත හැර දමා තිබෙන ඇත්තම හොල්මන් මන්දිරටකට තමයි යන්නෙ.මේ ෆිල්ම් එකෙ පොඩි හැදින්වීමක් විතරයි.ෆිල්ම් එකේ ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා බලලාම ඉන්නකො





