CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5625 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 02, 2025USA96 Min.
Your rating: 6
8.5 25 votes
Dora and the Search for Sol Dorado (2025) | ගවේශක ඩෝරාගේ දෙවන වික්‍රමාන්විතය

2019 වසරේ නිකුත් වූ Dora and the Lost City of Gold (2019) ඔබට මතක ඇති. ඉතින් ඒ “ඩෝරා” චිත්‍රපට මාලාවෙ දෙවෙනි දිගහැරුම පසුගිය 2025 ජුලි 02 දින නිකුත් වුනා. ඒ Dora and the Search for Sol Dorado පැය 1 විනාඩි 36 ක ධාවන කාලයකින් යුතු Action / Adventure / Comedy / Family / Fantasy වර්ගයේ ළමා / පවුලේ නිර්මාණයක්. හැබැයි මේකෙ කතාවට පළවෙනි චිත්‍රපටය සම්බන්ධයක් නෑ. ඒ නිසා මේක බලන්න මුල් චිත්‍රපටය බලන්නම ඕනෙ නෑ. නලු නිලියොත් වෙනස්. මුල් චිත්‍රපටයේ ඩෝරාගෙ චරිතය නිරූපණය කලේ Isabela Merced විසින්. මේකෙ ඩෝරාගේ චරිතයට පණ පොවන්නෙ Samantha Lorraine. ඇය සමග රංගනයට එකතුවෙනවා Jacob Rodriguez (ඩියාගෝ), Mariana Garzón Toro (නායා), Acston Luca Porto (සනී) සහ Daniella Pineda (කැමිලා).
ඈත අතීතයේ අහසින් වැටුනු “රන් හිරු” නැත්නම් “සොල් ඩොරාඩෝ” ලෙස හැඳින්වෙන යම් වස්තුවකට කෙනෙකුගේ එක් පැතුමක් ඉෂ්ට කරන්නට හැකි බව පුරාවෘත්තයක සඳහන් වෙනවා. ඇමේසන් වනාන්තරයේ සැඟවී ඇති එම සොල් ඩොරාඩෝ සහ එය සොයාගැනීමට ආධාර වන පුරාණ ඉන්කා අධිරාජ්‍යයෙකුගේ මායා බල ඇති බ්‍රේස්ලට් එකක් සොයාගෙන යන ත්‍රාසජනක ගමනක් ගැනයි මේකෙ කතාව. නිධන් හොරුත් මේ පසුපස ඒමත් එක්ක කතාව තව ටිකක් දරුණු වෙනවා. කොහොමත් ඕනෑම වයසක දරුවෙකුට පවා නැරඹිය හැකි ලස්සනම ලස්සන පවුලේ චිත්‍රපටයක්.

Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.4 /10 1,021 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boss Baby: Family Business (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madame Web (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goosebumps (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katteri (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Re Uploaded
Firefighters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scoob! (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weapons (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoot Police (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • riyas July 28, 2025 Reply

    thank you cinesubz

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published