EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageMaargan (2025) | “ අඳුරු සත්‍යයක් ”
27 June 2025 වෙනිදා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විජේ ඇන්ටනී විසින් රඟදක්වන අතර ඊට අමතරව සිනමාඅවට අලුතින් හඳුන්වාදෙන නලුවෙක් වන
Ajay Dhishan ද මෙහි අති විශිෂ්ට රංඟනයක යෙදෙනවා. මේ වන විට IMDb දර්ශකය තුල 8.0 /10 ක් වැනි ඉතාම ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය crime thriller
අභිරහස් විදිහට මුලු ශරීරයම කලු වෙලා සිදුවන මිණීමැරුම් කීපයක සුල මුල හොයා යන පොලිස් නිලධාරියෙක්ගෙ කතාවක් මේක , හැබැයි මේ කතාවෙ මේ මිණීඉමැරුම් වලට සාක්ෂි දෙන්නෙ
පොඩි කොල්ලෙක් , ඒකත් නිකන්ම දැකල නෙමෙයි ,ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරෙයි කොහොමද කියල , මේක නම් මිස් කරගන්න එපා අනිවාඅරෙන්ම බලන්න , මේක මිස් කරගත්තොත් ලොකු පාඩුවක්.










