EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Frozen The Hit Broadway Musical (2025) || "සීත දේශයේ කතාව"

 

පි හැමෝම ගොඩක් ආදරය කරපු “Frozen” චිත්‍රපටිය , ඉතාම සාර්ථක ලෙස වේදිකාගත කරපු වෙනස්ම අත්දැකීමක් තමයි අද අරන් ඇවිත් තියෙන්නේ ..

Animation film එක බැලුවා කියලා මේක මිස් කරගන්න එපා මොකද සුපිරිම තාක්ෂනයන් භාවිතා කරලා , live crowd එකක් ඉස්සරහ මේ දිගහැරෙන සලරුව වෙනස්ම බලන්නම වටින අත්දැකීමක්ෆිල්ම් එකට වඩා මේකෙ සංගීත කොටස් දකින්න තියෙන එක තමා වෙනසකට තියෙන්නේ , ඉතින් චිත්‍රපටියකට එහා ගියපු වෙනස්ම සුපිරි අත්දැකීමක් ගන්න මේක නරඹන්න කියලා ආරාධනා කරනවා…

Comments