CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6739 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 20, 2025India155 Min.
Your rating: 10
9.7 23 votes
Sitaare Zameen Par (2025) | “සෑම දරුවෙකුම තරුවක්”

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. S. Prasanna විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Aamir Khan සහ Aparna Purohit විසින්. මේ චිත්‍රපටය Aamir Khan ගේ 2007 වර්ෂයේ “Taare Zameen Par” චිත්‍රපටයේ spiritual successor එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් කිව්වම ඒකෙ කොලිටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ නිසා අමීර් ඛාන්ගේ රසිකයින්ට මේකත් අනිවාර්යයෙන්ම සුපිරිම සිනමා අත්දැකීමක් ලබාදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aamir Khan සහ Genelia Deshmukh රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2018 වර්ෂයේ ස්පාඤ්ඤ “Champions” චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් (official remake) විදියට නිර්මාණය කරලා තියෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගුල්ශන් අරෝරා කියන බාස්කට්බෝල් කෝච් දවසක් බීමතින් රිය පදවලා දාගනිපු නඩුවක් නිසා ඒකෙ දඩුවම විදියට මෙයාට මානසික ආබාධ තියෙන ටීම් එකකට මාස තුනක් පුහුණුකරන්න සිද්ධ වෙනවා.. ඉතින් මුලදිනම් මෙයා කොහෙත්ම මේකට කැමති වෙන්නෙ නෑ. ඉතින් මින් එහාට මම මොනවත් කියන්න යන්නේ නෑ, ඔයාලටම මේ ලස්සනම ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 7.1 /10 26,440 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aamir Khan isGulshan Arora
Gulshan Arora
Genelia D'Souza isSuneeta Arora
Suneeta Arora
Deepraj Rana isPaswan Ji
Paswan Ji
Gurpal Singh isKartar Paaji
Kartar Paaji

Similar titles

The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hera Pheri (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Mr. Local (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salvable (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boonie Bears: Homeward Journey (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madraskaaran (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published