CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Suzhal – The Vortex (2022) TV Series | S01 & S02 | Complete

Suzhal – The Vortex (2022) TV Series | S01 & S02 | Complete

Jun. 17, 2022
Your rating: 0
8.9 17 votes

TV Series Info

Vikram Vedha (2017) බලලා තියෙනවා නේද? ඉන්දියාවේ එදා මෙදාතුර හැදුනු හොඳම අපරාධමය ගණයේ චිත්‍රපට වලින් එකක්. ඔන්න ඔය චිත්‍රපටිය නිර්මාණය කරපු ජෝඩුව Gayatri – Pushkar, සිනමා ලෝකයෙන් බැහැර වෙලා වෙබ්කතාමාලා ලෝකයට පයගහලා තියෙනවා. කියනවට විශ්වාස කරන්න, එහෙමම පිස්සු වට්ටලා දාන නිර්මාණයක්. සහතිකයි, මේ වගේ මාර කතාවක් මීට කලින් ඔයාලා බලලත් නැහැ, නුදුරු අනාගතයකදී බලාගන්න වෙන්නෙත් නැහැ කියලා. කතාව දුවන්නේ එහෙමම පොඩි නගරයක් වටා. ඒ නගරයේ මේ කාලය ටිකක් විශේෂයි.

මොකද දේවි මාතාවගේ වාර්ෂික උත්සවය පැවැත්වෙන කාලය නිසා. මුළු නගරයම කලබලකාරියි, උත්සවශ්‍රීයෙන් පිරිලා ඉතිරිලා. දවස් නවයක් යනකම්ම මේ උත්සවය පැවැත්වෙනවා. ඒත් මේ අතර ඒ සතුට නැති කරලා දාන මුළු නගරයම සසල කරන එක සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ නගරයේ තරුණියක් හදිසියේ අතුරුදහන් වෙනවා. එහෙ බලලා මෙහෙ බලන්නත් කලින් එදා රෑම තවත් රුදුරු සිදුවීමක් වෙනවා.. මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නේ..??

ඉතින් මේ Suzhal : The Vortex කතාමාලාවේ කොටස් 8ක් අඩංගු වෙනවා. වගකීමෙන් කියන්නේ බහුතරයක් වෙබ්කතාමාලා වගේ එකම සීන් එක බොරුවට ඇදගෙන ගිහින්, කතාව දික්ගස්සන්න කිසිම උත්සහයක් කරලා නැහැ. කොටස් 8 කිසිම හිරිකිතයක් නැතුව එක පාරින්ම රස විඳලා දාන්න පුළුවන්. කොටසින් කොටස කතාවට එකතු වෙන ට්විස්ට් ටික එක්කලා කතාව බලන්න තියෙන කුතුහලයත් එහෙමම වැඩි වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශයකයෙත් 8.5ක අති දැවැන්ත අගයකුත් ප්‍රේක්ෂකයන් හිමි කරලා දීලා තියෙන්නේ මේ කතාවේ තියෙන මේ ගතිය නිසාම වෙන්නැති. ඒ වගේමයි මේ Suzhal කතාමාලාවට අපි දන්න කියන්න ජනප්‍රිය කොලිවුඩ් නළු නිලියෝ රැසක්ම එක්කහු වෙනවා. නම් වශයෙන් කිව්වොත් Kathir, Aishwarya Rajesh, Shreya Reddy, Prathiban Radhakrishnan ඇතුළු ගොඩක් අය ඉන්නවා.

ඉතින් කියන්න තියෙන්නේ, කිසිම විදිහකින් මේ කතාව මග හැර ගන්න නම් එපා. පලක් නැති දේවල් බලන වෙලාවෙන් පොඩි වෙලාවක් මේ එක කොටසකට වෙන් කරන්න ආයේ කතාමාලාවම ඉවර කරන්න දෙපාරක්හි තන එකක් නැහැ. මොකද පස්සේ වෙන අයගෙන් මේක ස්පොයිල් වුණාට පස්සේ බලලා වැඩකුත් නෑ. ඉතින් එහෙනම් බලන්න, බලල අනිත් අයට නිර්දේශ කරන්න,

Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 02 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.781 32 votes
First air date Jun. 17, 2022
Last air date Feb. 28, 2025
Seasons S01 & S02 Complete
Average Duration tt20873118 minutes
Subtitles By
Country
Language

Creator

Pushkar
Creator

Cast

Similar titles

D.P. (2023) TV S01 & S02 Complete
Brand New Cherry Flavor (2021) Complete TV Series With Sinhala Sub
Girl from Nowhere (2018) Season 01 Complete
Deli Boys (2025) TV Series | S01 Complete
Indian Predator: Murder in a Courtroom (2022)  TV Season 01 Complete
Good Boy (2025) TV Series | S01 | Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles
WandaVision (2021) Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dahaad (2023) TV S01 Complete
Trigger (2025) TV Series | S01 | Complete
Citadel (2023) TV Season 01 EP 01-06 [Complete Season 01]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published