EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

28 Days Later (2002) | “චිම්පන්සියෝ”

 

ඔයාලා 28 Years Later බලන්නත් ඇති නේ මං අද අරන් ආවා 28 Days Later මේකේ imdb අගය 7.5/10 අරන් තියෙනවා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Danny Boyle |Cillian Murphy-ජිම් ලෙසද,Naomie Harris-සෙලීනා ලෙසද, Noah Huntley-මාක් ලෙසද,Megan Burns-හැනා ලෙසද රංගනයෙන් දායක වෙනවා

හරි කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්

කට්ටියක් යනවා චිම්පන්සියෝ වගයක් බේරගන්න ඒත් එතන න්න දොස්තර කියනවා එයාලව අරන් යන්න එපා එයාලට ආසාදනය වෙලා ඉන්නේ කියලා ඒත් අර කට්ටිය අහනවා මොනවද කියලා ඊටපස්සේ අර දොස්තර කියනවා කේන්තිය කියලා එයාලා හැබැයි නාහෙට අහන්නේ නැති කට්ටියක් එයාලා හිතන්නේ මේ දොස්තර එයාලාගෙන් පරික්ෂණ කරනවා කියලා ඔහොම ටික වෙලාවක් ඉඳලා චිම්පන්සියන්ව එලියට ගන්නවා ගත්තට පස්සේ කෙනෙක්ව උන් හපනවා මෙතනින් එහාට කියන්නේ නැ බලලම දැනගන්න

Comments

November 25, 2025

❤️