EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSix Each (2025) | “ කැනඩා හීනය ”
නව්දීප් කෞර්ගේ හීනය වුනේ හොදට ඉගෙන ගෙන කැනඩා යන එක.එයා ඒ වෙනුවෙන් හොදට ඉගෙන ගත්තා.එත් එයාගේ දෙමාපියන්ට රට යවන්න සල්ලි හොයාගන්න බැරි වුනා.මේ අතරෙදි නව්දීප්ට විවාහා යොජනාවක් එනවා.එකේ කොන්දේසියක් විදිහට විවාහට වියදම් කරනවා වගේම විවාහයෙන් පස්සේ කැනඩා යන්න සියලුම වියදම් මනමාලයාගේ පැත්තෙන් දරන්න පොරොන්දු වෙනවා.මනමාලයා තමයි මන්ප්‍රිත්.
මන්ප්‍රිත්ගෙත් හීනය කැනඩා යන්න.නමුත් එයාට ඒකට සුදුසුකම් මදි.මේ නිසා නවීගේ මාර්ගයෙන් රට යන්න බලනවා.
නවී හොදට ඉගෙනගෙන නිසා එයාව මුලින්ම රට යවන්න සූදානම් කරනවා.නමුත් රට ගියාම නවී මන්ප්‍රිත්ට කතා කරන එක නවත්තනවා.ඒ නිසා මන්ප්‍රිත් කලබල වෙනවා.
මේ අතරෙදී එක පාරටම මන්ප්‍රිත් සියදිවි නසාගත්තා කියලා ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙනවා.මේ මන්ප්‍රිත්ගේ මරනයට නිවී වැරදීකරයෙක් වෙනවා.
මේ කතාවෙ මුල් ටික විතරයි.මේ විදිහට කතාවෙ අන්තිමට ඔප්පු වෙනවා මන්ප්‍රිත් සියදිවි නසාගත්තද?නිවී මේකට වැරදිකාරයෙක්ද කියලා.
ඉතින් ෆිල්ම් එක බලලම ඉන්න.



