CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2656 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 20, 2025India133 Min.
Your rating: 7
6.4 8 votes
Maa (2025) | “භයංකර වනාන්තරය”

 

2025 වසරේ නිකුත් කරන ළද Maa කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිථ්‍යා-භීතිජනක චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishal Furia විසින්.

ලේඛකයන් ලෙස Ajit Jagtap, Aamil Keeyan Khan, සහ Chaitanya Mohan දායක වෙලා තියෙනවා.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Ajay Devgn Ffilms සහ Jio Studios සමාගම් විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Kajol, Yaaneea Bharadwaj, Dibyendu Bhattacharya, සහ Roopkatha Chakraborty රංගනයෙන් දායක වෙනවා.

සහායක චරිත වශයෙන් Ronit Roy, Indraneil Sengupta, Surjyasikha Das, Jitin Gulati, Vibha Rani, Naveen Jagbir Sandhu, Kherin Sharma, Gopal Singh වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ ජුනි 27 වනදා නිකුත් වුනා. චිත්‍රපටයේ කාල සීමාව පැය 2යි මිනිත්තු 13යි.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් මේ චිත්‍රපටය Shaitaan (2024) චිත්‍රපටයේ ලෝකයට සම්බන්ධ වෙන spin-off එකක්. කතාව, Ambika (Kajol) කියන මව සහ ඇගේ දියණිය Shweta (Kherin Sharma) වටා තමයි තියෙන්නෙ. රාක්ෂයෙකුගේ ශාපයකට එරෙහිව සටන් කරන මවක් කාලී දේවතාවිය බවට පරිවර්තනය වෙන ආකාරය ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. භීතිය, රුධිරය සහ පාවාදීම් ඇතුළත් මේ කතාවේ රක්තබීජ් නමින් සඳහන් වන අංශුජා නමැති යක්ෂයා නැවත උපන් කතාව ඇතුලත් වෙලා තියෙනවා.

ඉතින්, හින්දි හොරර් චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 5.5 /10 16,478 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vishal Furia
Director

Cast

Similar titles

Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhokha: Round D Corner (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sukhee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trinil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tin Soldier (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaagaz (2021) Sinhala Subtitles
No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ
War 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published