EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSamajavaragamana (2023) | “හරස් උන උපාධිය”
2023 වසරේ එළිදක්වන ළද Samajavaragamana කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන කොමඩි, ඩ්‍රාමා (comedy drama) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ram Abbaraju විසින්.
Bhanu Bogavarapu විසින් ලියන ලද කතාවක් මත පදනම් වෙලා තිබෙනවා. Razesh Danda විසින් AK Entertainments සහ Hasya Movies සමාගම් යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Sree Vishnu, Reba Monica John, Naresh, Srikanth Iyyengar, Vennela Kishore, Sudarshan සහ Devi Prasad
Vennela Kishore වගේ කොමඩි ශිල්පීන් ඇතුළුව ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයේ රඟපානු ලබනවා.
ඉතින්, හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.










