EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSummer Of 69 (2025)| ආදරය සහ මිත්‍රත්වය
අද ඔයාලට අරන් ආවෙ ගොඩක් විනෝදයෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් , තරුණ වියට එලබෙන තරුනියක් එයා ආදරය කරන පිරිමි ලමයව දිනා ගන්න අරමුනින් කුලියට ගන්නවා ක්ලබ් ඩාන්සර් කෙනෙක්ව
එහෙම කරන්නෙ එයාගෙන් ලිංගිකත්වය ඉගෙන ගෙන අර පිරිමි ලමයව දිනා ගන්න
එයා මේ දේවල් කරන්නෙ එයාගෙ දෙමව්පියො ගෙදර නැති අතරතුර වගේම එයා මේ වැඩේට එයා ගන්න ආසවෙන් ඉදපු කාර් එකට එකතු කරගත්ත සල්ලි ටික වියදම් කරනවා
ඉතින් මේකෙ අවසානය කොහොම වෙයිද කියලා ඔයාලම බලන්න
Share
Links
Comments
August 26, 2025












