CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2175 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 18, 2025India123 Min.
Your rating: 0
6.3 6 votes
Kothapallilo Okappudu (2025) | “රාමක්‍රිෂ්ණා හා සාවිත්‍”

 

Kothapallilo Okappudu (පරිවර්තනය. Once upon a time in Kothapalli) යනු ප්‍රවීනා පරුචුරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2025 ඉන්දියානු තෙළිඟු භාෂා ප්‍රහසන නාට්‍ය චිත්‍රපටයකි.චිත්‍රපටයේ මනෝජ් චන්ද්‍ර, මොනිකා ටී සහ උෂා බොනේලා ප්‍රධාන චරිත නිරූපණය කරති.

මේ චිත්‍රපටිය 2025 ජුලි 18 වන දින තිරගත කරන ලදි.මේ කතාවේ ප්‍රධාන චරිතය රාමක්‍රිෂ්ණා.ඔහු කොතපල්ලේ ගමේ මුදල් ණයට දෙන්නේකු ලග සේවය කරයි.මේ අතරෙදී ගමේ ප්‍රධානියාගේ දුව ගැන රාමාක්‍රිෂ්ණාට ආදරයක් ඇති වෙයි.ඇය සාවිත්‍රී.මේ ආදරයට සාවිත්‍රීගේ ගෙදර මෙහෙකාරිය අන්දම්ගෙන් රාමක්‍රිෂ්ණා ඔවුන්ගේ සම්බන්ධතාවයට සහය ලබා ගනියි.

දවසක් රාමක්‍රිෂ්ණා හා සාවිත්‍රීට පිදුරු ගොඩක් ලග මුනගැසීමට අන්ද්ම්ගෙන් උදව් ඉල්ලගන්නවා.නමුත් මේ දෙදෙනාට මුනගැසීමට නොහැකි වෙනවා.මෙහෙදී වෙන යම් සිදුවීමක් නිසා රාමක්‍රිෂ්ණා ,සාවිත්‍රී හා අන්දම්ගේ හැම බලාපොරොත්තුවක්ම වෙනස් වෙනවා.

මේ අතරෙදි ගමේ ණය දෙන්නා අප්පන්නා හදිසි අනතුරකින් මිය යනවා.මේ මරණය හැමෝම ජයටම සමරනවා.මේ අතරෙදී අප්පන්නගේ අවතාරය ගමෙ ඉන්නවා කියලා කට කතාවක් පැතිරෙනවා.මේ කතාවේ ඊලගට සිදු වෙන්නේ මේ සිදුවන ගැටලු විසදාගැනීමට ඔවුන් කරන්නේ කුමක්ද සහ සිදුවන දේවල් සමග ඔවුන් කටයුතු කරන ආකාරයයි.

ලස්සන ආදර කතාවක් වගේම මිනිස්සුන්ගේ එක් එක් විශ්වාසයන් ගැන කියලා දෙන හොද කතාවක්.

Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලීකා සෙව්වන්දි (Cinerulk )
IMDb 8 /10 1,061 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

6 Underground (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pixels (2015) with Sinhala Subtitles
Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luv Ka The End (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Even Stevens Movie (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trigger Warning (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spellbound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Zone (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published