CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Twelve (2025) TV Series | S01 | Complete

Twelve (2025) TV Series | S01 | Complete

Aug. 23, 2025
Your rating: 0
9.4 19 votes

TV Series Info

 

නැගෙනහිර රාශි චක්‍රයේ සතුන් දොළොස් දෙනා සංකේතවත් කරන, මිනිස් වෙස් ගත් දේවදූතයන් දොළොස් දෙනෙකු වටා ගෙතුණු අතිශය උද්වේගකර කතා මාලාවක් වන Twelve කොරියානු ක්‍රියාදාම ප්‍රියකරන රසිකයින් නැරඹිය යුතුම කතා මාලාවකි.

කලකට පෙර, බලවත් නපුරු ආත්මයක් පරාජය කර අපායේ දොරටුව තුල මුද්‍රා තැබීමට මෙම දේවදූතයන්ට හැකි විය. එම සටනෙන් පසු ඒ දේවදූතයන් මිනිසුන් අතර සාමාන්‍ය ජීවිත ගත කිරීමට තීරණය කළහ.

කෙසේ වෙතත්, වර්තමානයේදී එම මුද්‍රාව දුර්වල වී, “ඕග්වී” (O-gwi) නම් වූ දරුණු දුෂ්ට ආත්මය නැවතත් ලෝකයට පැමිනෙයි. පාක් හ්‍යුං-සික් විසින් මෙම චරිතයට පණ පොවනු ලබන අතර, එය ඔහුගේ ප්‍රථම දුෂ්ට චරිත නිරූපණයයි.

වසර නවයකට පසු නැවතත් රූපවාහිනී කතා මාලාවකට දායක වන ප්‍රවීණ නළු මා දොං-සොක්, මෙම දේවදූත කණ්ඩායමේ නායකයා වන “තේසන්” (Tae-san) ගේ චරිතය නිරූපණය කරයි. ඔහු කොටි රාශිය නියෝජනය කරන අතර, ඔහුගේ අසීමිත ශක්තියෙන් යුතුව නැවත වරක් කණ්ඩායම එක්රැස් කර, මනුෂ්‍යත්වය විනාශ කිරීමට සැරසෙන “ඕ-ග්වී” සහ ඔහුගේ නපුරු සේනාවට එරෙහිව සටන් කිරීමට සැරසේ.

මිනිසුන් කෙරෙහි කලකිරී සිටින “තේසන්” හට, මෙම නව තර්ජනය හමුවේ නැවතත් තම වගකීම කරට ගැනීමට හැකිවේද.. දේවදූතයන් සහ නපුරු බලවේග අතර සිදුවන මෙම දරුණු සටනේ අවසානය කෙබදු වේදැයි දැනගන්න අද පටන් මාත් සමග මේ කතාමාලාව නරබන්න එකතුවෙන්න..

සිංහල උපසිරැසි ගැන්වීම Baiscope .lk උපසිරැසි අංශයේ ඉෂාන් මධුෂංක(ඉෂූ) විසින්.

Twelve (2025) TV Series | S01 | Complete
Twelve (2025) TV Series | S01 | Complete
Twelve (2025) TV Series | S01 | Complete
Twelve (2025) TV Series | S01 | Complete
Twelve (2025) TV Series | S01 | Complete
Twelve (2025) TV Series | S01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 9.3 3 votes
First air date Aug. 23, 2025
Last air date Aug. 24, 2025
Seasons S01 Complete
Average Duration tt37492797 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Video trailer

Similar titles

My Man Is Cupid (2023) TV Season 01 Complete
Star Wars: Tales of the Empire (2024) TV Series | S01 Complete
Dupahiya (2025) TV Series | Season 01 | Complete
Like a Dragon: Yakuza (2024) TV Series | Season 01 | Complete
Dahaad (2023) TV S01 Complete
Berlin (2023) TV S01 EP 01-08 [Complate]
S Line (2025) TV Series | Season 01| Complete
Harley and the Davidsons (2016) Complete Season 01 With Sinhal Sub
Peaky Blinders (TV Series 2013-2022) TV Series Complete | S01 – S06
A Shop for Killers (2024) TV S01 Complete
Charitraheen (TV Series 2018) Season 01 Complete With Sinhala Subtitles
Creature Commandos (2024) TV Series | Season 01 Complete

(1) comment

  • Hiruli September 6, 2025 Reply

    Ithuru tika dannako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published