Transporter: Extreme (2005) | සුපිරි වැඩකරු නැවතත්.

 

කතාවේ වැඩකරුගේ නම තමයි Frank ආරම්භයේදිම එයාගේ වැඩකිඩ ටිකක් පෙන්නනවා. මෙයා ඉහළ පෙළේ දේශපාලන බලයක් සහිත Jefferson ගේ පුතාගේ රියදුරා වෙනවා. මේ අතරේ සන්නද්ධ කල්ලියක් Jefferson ගේ පුතාව පැහැරගන්නවා. ඒත් මේ දැරුවව මුදල් කප්පමක් මත නැවත ඒ කල්ලිය විසින් බාරදෙනවා. හැබැයි මේ දැරුවට හොදටම උණ හැදිලා. Frank දැනෙනවා මේක පැහැරගනිමකට වඩා දෙයක් තියෙනවා කියලා. ඉතිං එයා ඒක හොයන්න පටන්ගන්නවා.

ඔය කතාවේ සුළු සාරාංශයක් ඔගොල්ලොත් මේක අරගෙන බලන්න.

Comments