CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6067 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 25, 2025India135 Min.
Your rating: 0
9.9 8 votes
Su From So (2025) | පෙරේතයෙක් එළවමු

 

අද ගේන්නෙ කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. නිකම්ම චිත්‍රපටියක් නෙමෙයි ඉඳලා හිටලා කරකවල යන ගේමක් ගහන චිත්‍රපටි එන කන්නඩ සිනමාවෙන් කා ලෙකට ලොකු හිට් එකක් දැක්කෙ නෑ. ඒත් මේක කෝටි 5ක් දාල කෝටි 125ක් හම්බ කරපු කන්නඩ සිනමාවෙ තවත් එක සුපිරියාක්. මේ වන විට කන්නඩ සිනමාවෙ හයවෙනි විශාලම ආදායම ලබපු චිත්‍රපටය මේක තමයි.

ඇත්තටම මේක බොහොම සරල කොමඩියක්. ටිකක් මලයාලි වයිබ් එකක් තියෙනවා වගේ. මට මේ චිත්‍රපටය බැලුවම මතක් උනේ රෝමන්චාම් මලයාලි චිත්‍රපටය. ඉතින් මේක අනිවා බලන්න. ඇත්තටම සුපිරියක්. මේක සරල උනත් ඉතා තාත්වික හාස්‍ය සහ උපහාසය මවන අවස්ථා මුල සිට අග දක්වාම හරි ලස්සනට කිසි අඩුවක් නැතුව තියෙනවා. ඒ අතින් මේක නොබිඳුනු නියම ප්ලොට් එකක් බව  තේරෙයි.

මේක එක ගමක ඉන්න තරුණයෙකුට මළගිය පරාණ කාරයෙක් වැහෙන කතාවක්. ඉතින් එයා එලවන්න මුළු ගමම එක්කහු වෙනවා. මුලින් පවුලෙ ප්‍රශ්ණයක් උනත් පස්සෙ ඒක මුළු ගමේම ප්‍රශ්ණයක් වෙනවා. පෙරේතය එලවන්න ගමේ විවිධාකාර නන් අයුරින් සහයෝගය ලබා දෙනවා. ඉතින් කතාව ඇතුලෙ තියෙන ඒ එක් එක් චරිත පිළිබඳ ලස්සන ඉදිරිපත් කිරීම් ගණනාවක්ම තියෙනවා. ඔබත් ගමක නම් මේ ආකාරයේ විවිධ චරිත අත් දැකල තියෙනවා අති.  මේකෙ තියෙන ලස්සන ඒකයි.

රාජ් බී ශෙට්ටි කියන සුපිරි නළුවත් මේකෙ රඟ පානවා. ප්‍රධාන චරිතයකට නොවුනත් එයාගෙ චරිතය ඉතිං හැමදාම වගේ පට්ට විදිහට කැපිල පේනවා. ශනීල් ගෞතම් සහ ජේ පී තුමිනාද් කියන නළු යුගලය තමයි ප්‍රධාන චරිත කරන්නෙ. තුමිනාද්ගෙ  කුළුඳුල් අධ්‍යක්ශනය තමයි මේක. ආයෙත් කියන්නෙ මේක නොවරදවා බලන්න.

Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 8 /10 5,618 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

JP Tuminad
Director

Cast

Similar titles

Red One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Santosh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badava Rascal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles
Night of the Hunted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published