CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
15 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Black Clover: Sword of the Wizard King (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Black Clover: Sword of the Wizard King (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 16, 2023Japan113 Min.
Your rating: 0
5 1 vote
Black Clover: Sword of the Wizard King (2023) | සර්ව සාධාරණ ලෝකයක් උදෙසා

Black Clover කියන්නේ යුකී ටබාටා විසින් රචිත ඇක්ශන් ෆැන්ටසි කාන්ඩයට අයත් ජනප්‍රිය ජපන් මංගා සහා ඇනිමේ මාලාවක්. මංගාව තාම ලියවෙනවා වගේම ඇනිමේ කොටස් 170ක් දක්වා සීසන් 4ක් මුලුල්ලේ 2017 වසරේ ඉදන් 2021 වසර වෙනකන් විකාශය වෙලා තියෙනවා. 2026 දී සීසන් 5 නිකුත් වෙනවා කියලත් නිල දැනුම් දීමක් තියෙනවා. අන්න ඒ ඇනිමේ කතා මාලාවේ ආපු එකම එක ඇනිමේ චිත්‍රපටිය අරගෙනයි මම ඔයාලා වෙත ආවේ.මේක නිකුත් වෙන්නෙ 2023 දී.

Imdb 7.4 ක් ගත්තු මේ චිත්‍රපටිය පැය 1 යි මිනිත්තු 50ක ධාවන කාලයකට උරුමකම් කියනවා. අපි දැන් හැරෙමු ඇනිමේ එක පැත්තට.

මේ කතාව ගෙතෙන්නෙ ක්ලෝවර් රාජධානිය වටා, මේ ලෝකේ හැමෝටම මොකක්ම හරි මැජික් බලයක් තියෙනවා. මැජික් බලය වෙනුවෙන් එයාලට එයලගෙම කියලා මැජික් පොතක් අවුරුදු 15 වෙනකොට පහල වෙනවා. ඉතින් මේ මැජික් බලයෙන් දක්ශ අය විතරක් ක්ලෝවර් රාජධානියේ නයිට්ලා විදියට පත් වෙන්න තරඟ කරනවා. ඒ තරඟයෙන් ජය ගන්න අයට පුලුවන් රටේ විශාල පිලිගැනීම තියෙන රටේ ආරක්ශක සේනාංකයට බැදෙන්න නයිට් කෙනෙක් විදිහට.

ක්ලෝවර් අධිරාජ්ජයේ පුංචි ගමක පල්ලියකට චූටි බබාලා දෙන්නෙක් දවසක් උදේ බලනකොට ගෙන්ත දාලා තියෙනවා, ඉතින් පල්ලියේ ෆාදර් ඒ ලමයි දෙන්නව හදාගන්න ගන්නවා. එක බබෙක්ගේ නම අස්ටා, අනික් බබා තමයි යූනෝ.

අපේ කතා නායකයා වෙන්නෙ අස්ටා. යූනොට නිසි වයස එනකොට විශාල මැජික් බලයක් උරුම වෙනවා. හැබැයි අපේ අස්ටට කිසිම මැජික් බලයක් උරුම වෙන්නෙ නෑ. ඒත් අපේ අස්ටගේ බලාපොරොත්තුව රටේ මායා රජු වෙන එක. ඒක තමයි එයගේ ලොකුම හීනේ. යූනෝගේ බලාපොරොත්තුවත් ඒකම තමයි.හැබැයි දෙන්නට දෙන්නා ඇතුලාන්තයෙන්ම ලොකූ බැඳිමක් තියෙන දෙන්නෙක්.මේ ෆිල්ම් එකේ අස්ටා,යූනෝ මැජින් නයිට් සේනාංකෙට බැදිලා සේනාංකේ ප්‍රධානම තැනක් තියෙන නයිට්ලා වෙලා ඉවරයි. එයාලා එතනට ආපු ගමන් මඟ බලන්න නම් ඇනිමේ සීරිස් එක බලන්නම වෙනවා. මේ ෆිල්ම් එකේ තියෙන්නෙ ක්ලෝවර් රාජධානියට ආපු අලුත්ම වියසනයක් ඇස්ටා ප්‍රමුක මැජික් නයිට් කපිතාන්ලා,නයිට්ලා විසදන ආකාරය. ඇනිමේ රසික ඔබ නැරඹිය යුතුම ඇනිමේ එකක් තමයි මේක.

ඇනිමේ මාලාව නොබැලුවට මේක තේරුම් ගන්න පුලුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කළණ ලියනාරච්චි (Baiscopelk)
IMDb 7.4 /10 9,169 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Gakuto Kajiwara isAsta (voice)
Asta (voice)
Nobunaga Shimazaki isYuno (voice)
Yuno (voice)
Junichi Suwabe isYami Sukehiro (voice)
Yami Sukehiro (voice)
Kana Yuuki isNoelle Silva (voice)
Noelle Silva (voice)
Toshihiko Seki isConrad Leto (voice)
Conrad Leto (voice)
Toshiyuki Morikawa isJulius Novachrono (voice)
Julius Novachrono (voice)
Hochu Otsuka isEdward Avalaché (voice)
Edward Avalaché (voice)
Miyuki Sawashiro isPrincia Funnybunny (voice)
Princia Funnybunny (voice)
Fumiya Takahashi isJester Garandros (voice)
Jester Garandros (voice)
Marie Iitoyo isMillie Maxwell (voice)
Millie Maxwell (voice)

Similar titles

Ready (2011) Sinhala Subtitles
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogieville (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theri (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published