EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vembu (2025) | “වෙම්බු”

 

2025 වසරේ නිකුත් කරන ළද Vembu කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන සමාජ නාට්‍ය (social drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Prabhu V විසින්. Golden Shures සහ Vijayalakshmi විසින් Manjal Cinemas ලේබලය යටතේ නිෂ්පාදනය කර ඇත.

Hari Krishnan සහ Sheela Rajkumar ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය 2025 මැයි 23 වන දින සිනමාහල්වලට නිකුත් කරලා තියෙනවා.

කෙටියට කියනවා නම්, “වෙම්බු” කියන්නේ – ‘මම කව්ද, මට කරන්න තියෙන්නේ මොකද්ද?’ කියන ප්‍රශ්න වලට පිළිතුරු හොයන තරුණියකගේ කතාවක්.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

Comments