
ඔන්න අද අරන් ඇවිත් තියෙන්නෙ ආදර කතාවක් ,
මේ කතාව පටන් ගන්නෙ ගෑනු යාලුවො තුන්දෙනෙක් යන පොඩි ට්‍රිප් එකකින් මේ අතරමගදි මෙයාලට මුන ගැහෙනවා ජැක් , රෙෆ් වගේම වික්ටර් කියලා කොල්ලො තුන්දෙනෙක්
මේ අය එකිනෙකාව නොදැන හිටියත් ගොඩක් ඉක්මනට මේ අය ඇදුනුකම් ඇති කරගන්නවා , ඉතින් එයාලා තමන්ගෙ ගමනෙ ඉතුරු ටික එකට යන්න තීරණය කරනවා
ඒත් මේ පිරිමි තුන් දෙනාගෙන් එක්කෙනෙක් හොරෙක් , ඒ හොර නිසා අනිත් අයට ලොකු කරදරයක් වගේම වාසියකුත් සිද්ධ වෙනවා.
කොහොමහරි ඒ හොරාගෙන් බේරිලා මේ අය එකට යන ගමනෙදි ඉතුරු උන අනිත් කොල්ලො දෙන්නයි අපේ කෙල්ලො දෙන්නෙකුයි
අතර ආදර සබදතා ගොඩ නැගෙනවා
ඒත් ඒකෙන් එකක් සාර්තක විදිහට අවසාන උනත් , අනිත් සම්බන්ධ තාවයනම් ටිකක් ගැටලු සහිත එකක්
ඒ ආදරෙත් සාර්තක වෙයිද , කොහෙන් මේ අය නවතීද , ඒක ඔයාලම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBRip 480p | 550 MB | English | |
WEBRip 720p | 1.1 GB | English | |
WEBRip 1080p | 2.2 GB | English |
❤️