CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6914 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Hercules (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hercules (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 23, 2014USA98 Min.
Your rating: 0
9 3 votes
Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා…

සියුස් දෙවියන් පෘථිවියට ඇවිත් මනුෂ්‍යය දුවක් සමගින් එකතුවෙලා ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඉතින් මේ පුතාට ඔහුගේ මව නම තියන්නේ සියුස් කියලා. සියුස් දෙවියන්ගේ පුතා උනාට මොහුට කිසි දෙයක් ලැබෙන්නේනම් නෑ. ඒ කියන්නේ මිළ මුදල් ඔහුට නෑ. ගොඩක් දුක් විදිනවා ජීවත් වෙන්න. නමුත් සියුස්ගේ දියළු ලෝකේ සිටින බිරිඳ වන හේරා හර්කියුලිස්ට කරන්න වැඩ 12ක් දෙනවා. මේ වැඩ දොලහ නිසා මොහු ආදරය කරන බිරිඳයි, දරුවන් තිදෙනයි මොහුට අහිමි වෙනවා. නමුත් සිද්ධ උනේ මොකක්ද කියලා ඔහුට තේරුම් ගන්න බෑ. ඒ ඔහුට ඒ දේවල් මතක නැති නිසා. ඒ වගේම හර්කියුලිස් ඔහුගේ එක් වීරක්‍රියාවක් සිදුකරමින් පැමිණෙන විට ඔහුට තානායමකදී එක් කාන්තාවක් මුණගැහෙනවා. ඇය ඔහුගෙන් උදව් ඉල්ලාගනෙයි පැමිණෙන්නේ. ඒ ඇගේ රටේ ඇති සිවිල් යුද්ධය අවසන් කරලා දෙන්න කියලා. ඉතින් හර්කියුලිස් මේ කාන්තාවත් එක්ක ඇගේ රටට යන්න පිටත් වෙනවා.

ඉතින් එහාට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්න. ඒවගේම මේ රටට යෑම නිසාවෙන් තමන්ගේ පවුලේ අයට උනේ මොකක්ද කියලා හර්කියුලිස්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මොහුට ඇබැද්දි රාෂියකට මුහුණ දෙන්න වෙනවා. හැමදාම කියනවා වගේම, කතාව ලියන්න මම දක්ෂ නෑ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චලිදු දේශන් (Baiscopelk)
IMDb 6 /10 169,584 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brett Ratner
Director

Cast

Similar titles

Suicide Squad (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy II: The Golden Army (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules Reborn (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sooryavanshi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhaakad (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published