Pretty Crazy (2025) | “ යක්ෂණිගේ හෝරාව ”

 

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝඅහිංසක කොල්ලෙක් ඉන්නවා ඒ තමයි ගිල්-ගු එයාට දවසක් රෑ ලිෆ්ට් එකේදි කෙල්ලෙක්ව හම්බවෙනවාමේ කෙල්ලට හොස්ස ලගින් මැස්සා යන්න බැහැ තරහා යනවාඅන්තිමේදි ගුටිත් කාලා තමයි ගිල්-ගු ලිෆ්ට් එකෙන් බහින්නෙඊට පහුවදාම අයෙමත් වතාවක්ඒ කෙල්ලම මේ ලිෆ්ට් එකට නගිනවාමුණ එක වගේ වුනාට කතා කරන විදිය හැසිරෙන විදිය ඉදන් සම්පූර්ණයෙන්ම වෙනස් උදේට ඉන්න කෙල්ල අහිංසකයිඉතින් මේ රෑටයි උදේටයි වෙස්මාරු වෙන කෙල්ල ගැන ගිල්-ගුට කුතුහලයක් ඇති වෙනවා…

 ඔයාලටත් ඇති වුනා නේද?

එහෙනම් ෆිල්ම් එක බලලාම ඉන්නකෝහැමෝටම සුබ දවසක් මම සුදිෂ්නි ජාසිංහ!

 

මෙහි කලින් තිබුණු උපසිරැසි ගැටලුව නිවැරදි කර නැවත ලබාදී ඇත..

Comments

October 1, 2025

Queen of tears tv series eka dendako

October 8, 2025

❤️