Rabbit Trap (2025) | “ තනිවුණු හාවා ”

 

Psychological / Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Bryn Chainey. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 28ක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Dev Patel, Rosy McEwen, Jade Croot ඇතුළු ශිල්පීන් පිරිසක්.

කතාවට පාදක වෙන්නේ වේල්සය ආදී ප්‍රදේශ වල විශ්වාස කරන මිත්‍යා සත්වයෙක් වෙන Tylwyth Teg වටා. 14 වෙනි සියවසේදී විතර තමයි මේ මිත්‍යා විශ්වාසය ආරම්භ වෙන්නේ.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. 

ඔයාලම බලන්නකෝ.

Comments

October 4, 2025

mega uplad karanna