CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5390 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 27, 2015United Kingdom119 Min.
Your rating: 0
10 2 votes
The Danish Girl (2015) | ලිලී නම් වූ ඔහු…. (18+)

 

ග්‍රී ලංකාවේ පළමු විදායක ජනාධිපතිතුමා කියලා තියන ප්‍රසිද්ධම කියමනක් තමයි, “මට බැරි පිරිමියෙක් ගැහැණියෙක් කරන්නත්, ගැහැණියෙක් පිරිමියෙක් කරන්නත් විතරයිකියන එක, නමුත් මේ අද ගෙන්න යන සලරුව ඒ කතාව තරමක් බොරු කරවන එකක් වේවි. අද ලෝකයේ පිරිමියෙක් ලෙස ඉපදුනත් ලිංග වෙනස්කිරීමේ සැත්කමක් කරලා ගැහැනියක්බවට පත් වුන කතා අහන්න දකින්න නැතුව නෙමෙයි. නමුත් 1920 ගණන් කියන්නේ සම ලිංගිකත්වය පවා බොහොම අමුතු ඇහැකින් දැක්ක කාලයක්. ඉතින් මේ කාලයේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර තමයි අයිනා වෙග්නර් ජිවත් වෙන්නේ ඔහු සුප්‍රසිද්ධ භූ දර්ශන සිතුවම් ශිල්පියෙක්. ඔහුගේ බිරිද වෙන්නේ ගර්ඩා වෙග්නර් ඇයත් සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔවුන් දෙදෙනා විවාහ වෙලා වසර 5 කට වැඩි නමුත් තවමත් ළමයින් එහෙම නැහැ. දිනක් ඇයගේ සිතුවමක් වෙනුවෙන් ඔහු ඇයට උදව් වෙනවා කාන්තා මේස් යුවලක් පැලදීමෙන්මේ සිද්ධියෙන් තමයි සියල්ල කණපිට හැරෙන්නේ

තමන් තුල ලෝකයාට නොපෙනන ලෙස සගවාගෙන උන් කාන්තා සිතුවිලි ඔහු තුලින් එලියට එන්න ගානවාවෛද්‍ය විද්‍යාත්මකව මේකට හේතු වෙනවා කියන්නේ නම් අපේ ශරීරයේ වර්ණ දේහ යුවල 23 තියනවා, එකෙන් එක යුවලක් තමයි අපේ ලිංගය තීරණය කිරීමට බලපාන්නේ. මෙයින් XX කාන්තාවන් ලෙසත් XY පුරුෂයන් ලෙසත් තමයි එකතු වෙන්නේ. නමුත් අසාමාන්‍ය සිදුවීමකදී XXY හෝ XYY වැනි විපර්යාසයක් විය හැකි. මෙයින් XYY වුවහොත් එය XYY සහලක්ෂණය ලෙසත්. XXY වුවහොත් එය Klinefelter සහලක්ෂණය ලෙසත් හදුන්වනු ලබනවා. ඉතින් මෙතන අපේ කතාවේ ප්‍රධාන චරිතය වන අයිනා වෙග්නර් Klinefelter සහලක්ෂණයෙන් පෙලෙන්නෙක්. ඔහු පිරිමි දේහයක් තුල ඉපදුනත් ඔහුගේ රසායනික සංයුතිය කාන්තාවක් හා බොහොම සමානයි. ගර්ඩාගේ ක්‍රියාවෙන් ඔහුගේ සිරුරේ ඇතුලාන්තයේ ඇති යමක් පණ ලබනවා ඒ තමයි ලිලීඇය හා ගර්ඩා ගෙවන ඒ ධෛර්යයවන්ත ජීවිතය හා ඒ සංවේදී කතාව තමයි මේ සලරුව තුල ගොඩ නැගෙන්නේ. අයිනා වෙග්නර් තමයි ලොව මුල්ම ලිංග වෙනස් කිරීම සැත්කමකට ලක්වූ තැනැත්තා ලෙස වාර්තාගත ඉහිතාසයට එක්කාසු වෙන්නෙත්. ඉතින් ඔහුගේ කතාව තමයි මේඔහු කිව්වම හරි ද මම දන්නේ නැහැකොටකත් ඔහු/ඇය කියමුකෝ     

මෙය අයිනා හා ගර්ඩාගේ ජීවිතය යම් තරමක් පාදක කරගෙන David Ebershoff  අතින් මෙම නමින්ම රචිත ග්‍රන්ථය Lucinda Coxon තමයි පිටපතක් බවට පත් කරන්නේ මේ සලරුව වෙනුවෙන්. Tom Hooper තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ. ගිය හොඳ නළුවා ලෙස ඔක්සා සමාන ලාභී Eddie Redmayne මෙවරත් ඔස්කා නාමයෝජනා දිනා ගැනීමට සමත් වෙනවා මේ චරිතය වෙනුවෙන්. ඔබ දැක්කොත් පුදුම වේවි ඔහු තනිකරම කාන්තාවක් ලෙස වන වෙනස් වීම. ඔහුගේ දිරිය බිරිද වන ගර්ඩා වෙග්නර් ලෙස එක්කාසු වෙන්නේ මේ 2015 වසරේ බොහොම හපන්කම් දැක්වූ නිලියක් වෙන Alicia Vikander ඇයත් ඇයගේ චරිත නිරුපනය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස ඔස්කා නාම යෝජනා ලබාගන්න සමත් වෙනවා. එකතුවක් ලෙස ගත්තොත් මෙම චිත්‍රපටය ඔස්කා සම්මාන 4 සඳහා දැනට නාම යෝජනා ලබලා තියනවා.

විචාරක ප්‍රේක්ෂක පැසසුම ගැන කතා කරනවා නම් IMDB 6.8 ක් වගේ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. මේ වෙනුවෙන් වියදම් වෙලා තියෙන්නේ මිලියන 25 වගේ මුදලක්. රෝටන් ටෝමාටෝ 70% වගේ ඉළහ ප්‍රතිශතයක් ලබාගන්නත් මේ චිත්‍රපට සමත් වෙලා තියනවා.

The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර කරුණාරත්න (Baiscopelk)
IMDb 7.1 /10 204,684 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tom Hooper
Director

Cast

Similar titles

Flowers in the Attic (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John and the Hole (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Film Show (2021) Sinhala Subtitles
Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Brothers by Blood (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toilet: A Love Story
Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Orey Bujjiga (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published