
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ සාර්ථකම හොරර් චිත්‍රපට මාලා වලින් එකක් වෙන The Conjuring චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය.
ඒ චිත්‍රපට මාලාවේ අවසානය වශයෙන් නිවේදනය කරපු The Conjuring Last Rites (2025).
Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසිද්ධ Horror අධ්‍යක්ෂක Michael Chaves. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 15යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Warner Bros. Pictures ආයතනය හරහා. ඩො.මි 55ක වියදමින් මේ වෙනකොට ඩො.මි 421කට අධික ඉහළ ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ වාර්තා කීපයක්ම බිඳදාමින්.
Vera Farmiga, Patrick Wilson, Mia Tomlinson, Ben Hardy යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
වෙනදා වගේම සත්‍ය කතාවක් මත පදනම්ව තමයි නිර්මාණය වීම සිද්ධවෙන්නේ. ඒ පෙන්සල්වේනියාවේ ජීවත්වෙන අට දෙනෙක්ගෙන් යුත් ස්මර්ල් පවුලට හිරිහැරයක් වුණු අත්භූත සිදුවීම් වටා. ඊට වඩා කතාව කියන්න නම් මගේ අදහසක් නෑ. ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBRip 480p | 650 MB | English | |
WEBRip 720p | 1.3 GB | English | |
WEBRip 1080p | 2.6 GB | English |
Download wenne nane