The Toxic Avenger (2023) | “විෂ විරුවා”

 

Toxic Avenger කියන්නෙ 1984 දී Lloyd Kaufman විසින් චිත්‍රපටයක් හරහා හදුන්වා දුන්නු Fictional චරිතයක්. ඊට පස්සෙ චිත්‍රපට වගේම, Marvel සහ Ahoy Comics ලගෙන් Comic පොත් පවා ප්‍රකාශනය කරල තියෙනවා. මේ චරිතය නිර්මාණය වෙන්නෙ මිනිහෙක් විෂ රසානික අපද්‍රව්‍ය නිරාවරණය වෙලා ඇතිවෙන ශරීර වෙනස්වීමකින්…

මේ කතාව ඒකෙ නවතම දිගහැරුම. Dark Comedy සහ Violence එක හින්ද මේක 18+ චිත්‍රපටයක් වෙනවා. මේක පරණ Film Series එකෙන් වෙන් වුන අලුත්ම Reboot එකක් වගේම ඉස්සරහට කතා තව එන්න පුළුවන්.

Comments

October 13, 2025

❤️