EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
HIM (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageHim (2025) | “විශ්ෂ්ඨයන්ගේ විශ්ෂ්ඨයා”
හැමෝම බය වෙන එක දෙයක් තමා තමුන් ජීවිත කාලෙම මහන්සිවෙලා ලබාගත්තු දෙයක් වෙන කෙනෙක් එකපාරටම උදුර ගනී කියන ඒක. ක්‍රීඩාවෙදි ඒක කැපිලම පේනවා. ප්‍රවීණයො විශ්‍රාම යනවා, නවකයො එනවා…
ඉතින් Justin Tipping අධ්‍යක්ෂනය කරන වගේම ජනප්‍රිය Jordan Peele ගේ Monkey Pew Studio එක නිශ්පාදනය කරපු Sports/Horror Genre එකට අයිති චිත්‍රපටය තමා Him කියන්නෙ. මේකත් Whiplash, Black Swan, I Tonya වගේ Obsessive Artist කෙනෙක් එයාගෙ විශිෂ්ඨතයට යන හැටි ගැන පෙන්නන Black Comedy Type එකේ කතාවක්. ඒ Americal Football Quaterback කෙනෙක් වෙන Cameron Cade.
Jordan Peele, Horror Genre එකට සාම්ප්‍රදායිකත්වයෙ මිදුනු ගොඩක් නව්‍යතා ගෙනල්ල තියෙනවා. මේකෙදිත් අන්න ඒ වගේ අලුත්ම දේවල් ටිකක් දකින්න පුළුවන්. මේක Typical Horror එකක් නෙමේ. භූතයො, ආත්ම නෑ. තියෙන්නෙ සාර්ථක වෙන්න නම් මිනිස් මනස කොච්චර දුරට යනවද, මිනිස්සු මොන දේවල් කරනවද කියල Satire ප්‍රකාශනයක්…












