CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
12292 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 25, 2025Spain98 Min.
Your rating: 0
8 2 votes
The Strangers – Chapter 2 (2025) | වියරු ආගන්තුකයන් සමඟ භීතීයේ දෙවන රාත්‍රිය

 

ඔයාලා කවුරුහරි මම කලින් දීපූ The Strangers: Chapter 1 බලලා නැත්තම් මේක බලන්න කලින් වහාම ඒ ෆිල්ම් එක බලලා එන්න කියලා ඉල්ලනවා මොකද මේ චිත්‍රපට දෙකම එකිනෙකට සම්බන්ධ වෙන නිසා.  ඉතිං මේ චිත්‍රපට මාලාව නිකුත් වෙන්නේ කලින් ආපු The Strangers චිත්රපට මාලාව රීබූට් කිරීමක් බව මම කලින් ඔයාලට කිව්වා.

පලවෙනි චිත්‍රපටයෙදි වෙන්නේ විවහ ගිවිසගත්ත මායා සහ රයන් කියන තරුණ යුවල දුරබැහැර ලේක් හවුස් එකකට පැමිණි අවස්ථාවේ එදා රාත්‍රියේ දෙන්නටම මුහුන දෙන්න බිහිසුණු අත්දැකීමක් පිළිබඳවයි. දෙවෙනි කොටසේ කතාව පිළිබඳත් මම කියන්න යන්නේ නෑ. මොකද කිව්වොත් කුතුහලය නැති වෙන නිසා. මායා දැන් ඉන්නේ රෝහලේ ඒ වගේම රයන් දැන් ජීවතුන් අතර නෑ. ඉතිං මේ බිහිසුණු ඝාතකයෝ මායා කියන ගොදුර එහෙම ලේසියෙන් අත ඇරලා දායිද? මායා මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද? එහෙනම් මේ කොටසින් ඔයාලට ඒ උත්තර ලැබේවී.

කලින් චිත්‍රපටය වගේම මේකත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Renny Harlin විසින්. Madelaine Petsch නැවත වතාවක් මායා විදියට එකතු වෙනවා. මේ චිත්‍රපටය නිකුත් උනේ ඊයේ බවත් ඔයාලට මතක් කරන්න ඕන. මම කලිනුත් කිව්වා වගේ මේක වඩාත් ගුණාත්මකම නිර්මාණයක් නෙමෙයි ඒත් ස්ලෑශර් චිත්‍රපට වලට කැමති අය නම් මේක බැලුවට පාඩු නෑ.

The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 2 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 4.9 /10 2,758 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Renny Harlin
Director

Cast

Similar titles

Terrifier 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Up (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io e Angela (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silverton Siege (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Divergent (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 18, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published