CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Tempest (2025) TV Series | S01 | Complete

Tempest (2025) TV Series | S01 | Complete

Sep. 10, 2025
Your rating: 0
10 4 votes

TV Series Info

ජැං ජුනික් කියන්නෙ රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිනිය වන චේ කියුං-සින්ට එක්ක තරඟ කරන්ට ඉන්න ප්‍රධාන අපේක්ෂකයා. මෙයාගෙ බිරිඳ තමයි සියෝ මුන්-ජු කියන්නෙ. මෙයා එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක් විදිහට සේවය කරපු කෙනෙක්. මෙ දෙන්නා උතුරු කොරියාවයි දකුණු කොරියාවටයි සම්භන්ධ දේශපාලනික වැඩකට තියන යාච්ඤාවකට එක පල්ලියකට යනව. ගොඩක් මිනිස්සු මෙ වැඩේට විරුද්ධයි. කොහොමහරි එහෙදි ජැං ජුනික්ට නාදුනන මනුස්සෙයෙක් වෙඩි තියනව. එතනදි මුන්-ජු ටත් වෙඩි තියන්ට යද්දි එක එක මනුස්සයෙක් ඇවිල්ල කොහොමහරි මුන්-ජු ව බේර ගන්නව. මේ සිද්ධියෙන් පස්සෙ ජැං ජුනික් ව රෝහල් ගතකරත් බේර ගන්ට වෙන්නෙ නෑ.ඊට පස්සෙ මුන් ජූ ව බේර ගත්ත මනුස්සය ගැන විස්තර හොයද්දි දැන ගන්නව ඒ අනුස්සයට හරි අනන්‍යතාවක් නෑ කියල.එක සිද්ධියක් නිසා මුන් ජූට අර මනුස්සයව හම්බවෙනව. ඉතින් මේ දෙන්න එකතු වෙලා ඉස්සරහට මොනව කරයිද? මිනී මැරුමේ ප්‍රධානියා කවුද? මරන්ට හේතුව මොකක්ද? පක්ෂෙ හිස් වෙච්ච ඉඩ කවුරු පුරවයිද? මේ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ කුතුහලේ බලන්ට පුලුවන් කතාවක්. හැමෝටම බලන්ට කියල ආරාධනා කරනව.
මම සහන් දුෂ්යන්ත.

Episode Info Season 01 (Complete) ✅
Episode 01-09 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7 40 votes
First air date Sep. 10, 2025
Last air date Oct. 01, 2025
Seasons S01 Complete
Average Duration tt27368147 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Video trailer

Similar titles

Cobra Kai TV Series | Season  S01-06 Complete
May I Help You? (2022) TV S01 Complete
Presumed Innocent (2024) TV Series | Season 01 | Complete
The Silent Sea (2021) TV Series With Sinhala Subtitles
Emoji (2022)  TV Series Season 01 Complete Season 01
Loki (2023) TV S01 & S02 Complete
Heeramandi: The Diamond Bazaar (2024) TV Series | Season 01 | Complete
Don’t Come Home (2024) TV Series | Season 01 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | EP01-02 | Incomplete
Peaky Blinders (TV Series 2013-2022) TV Series Complete | S01 – S06
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Marvel Zombies (2025) TV Series | S01 | Complete

(1) comment

  • Maheli October 16, 2025 Reply

    Thank you 😊💗

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published