Cast
Go Full Cast PageBeast of War (2025) | “ ජපන් ප්‍රහාර ”
War/Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 27යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Kiah Roache-Turner විසින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Mark Coles Smith, Joel Nankervis, Sam Delich ඇතුළු නළු නිළියන් පිරිසක්.
කතාව පොඩ්ඩක් කිව්වොත්, මේක ලෝක යුද්ධ කාලේ ඔස්ට්‍රේලියානු හමුදා ඛණ්ඩයකට මුහුණදෙන්න වුණු සිද්ධියක්. අලිතින් බදවගත්ත සෙබලු පිරිසක් පුහුණු කරලා ඉවරවෙලා යුද්ධෙට යන අතරමඟ ජපන් ප්‍රහාරක යානා වලට අහුවෙනවා. ජපන් ප්‍රහාර වලින් හොඳටම තුවාල වෙලා කට්ටිය මැරිලා ඉන්න අතරේ තවත් නොහිතපු කරදරයකට මුහුණදෙන්න වෙනවා.
ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
Share
Links
Comments
December 21, 2025












