CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3213 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 28, 2025Japan110 Min.
Your rating: 0
7 1 vote
Kaiju No. 8 : Mission Recon (2025) | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ”

 

අද මන් අරන් ඇවිල්ලා තියෙන්නේ KAIJU ANIME SERIES එකේ anime රසිකයන්ට හරි හරි anime බැලුවේ නැති උනාට කමක් නෑ ඔයාලටත් එක්ක තමයි මන් මේක අරගෙන ආවේ…. හොදයි කොහොම හරි….උණු උණුවේ Release වුන Kaiju No : Mission Recon කියන film එක අරන් ආවේ ඉතින් දැනටමත් kaiju anime එක බලපු අපේ යාලුවොන්ටනම් හිතා ගන්න පුළුවන් නේ කොහොමද මේකේ කතාව ගලාගෙන යන්නේ කියලා බලපූ නැති මගේ යාලුවොන්ට මෙගැන විස්තරයක් කළොත් ” kaiju ” කියන රාක්ශයන්ට එරෙහිවීම සටන් කරන ආරක්ෂක බලකායක් ගැන තමයි සරලව මේ කතාව දිවයන්නේ…

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ” Shigeyuki Miya ” & ” Tomomi Kamiya “ විසින්. මේ චිත්‍රපටයට IMDb – ⭐ 7.1/10 අරගන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් මන් ලොකුවට මේ කතාව ගැන විස්තර කරන්න යන්නේ නෑ…ඔව් ඔව් මන් දන්නවා ඔයාලට දැන් මේක බලන්න ඕන හරි දැන්ම යන්න ගිහින් බලන්න

 

 

Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8: Mission Recon (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු නවෝද්‍ය (Cinerulk )
IMDb 6.8 /10 676 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Masaya Fukunishi isKafka Hibino / Kaiju No. 8 (voice)
Kafka Hibino / Kaiju No. 8 (voice)
Wataru Katoh isReno Ichikawa (voice)
Reno Ichikawa (voice)
Fairouz Ai isKikoru Shinomiya (voice)
Kikoru Shinomiya (voice)
Tessyo Genda isIsao Shinomiya (voice)
Isao Shinomiya (voice)
Kengo Kawanishi isSoshiro Hoshina (voice)
Soshiro Hoshina (voice)
Keisuke Komoto isHaruichi Izumo (voice)
Haruichi Izumo (voice)
Kenta Miyake isKaiju No. 10 (voice)
Kaiju No. 10 (voice)
Sayaka Senbongi isKonomi Okonogi (voice)
Konomi Okonogi (voice)
Asami Seto isMina Ashiro (voice)
Mina Ashiro (voice)
Yuuki Shin isIharu Furuhashi (voice)
Iharu Furuhashi (voice)

Similar titles

Big Brother (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman vs Teenage Mutant Ninja Turtles (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’ll Never Find Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kung Fu Master (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Apocalypse (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mere Husband Ki Biwi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published