EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Other (2025) | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
2025 වසරේ නිකුත් කරන ළද The Other චිත්‍රපටිය Horror/Thriller කැටගරි එකට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිහයි.
කතාව පැත්තට ගියොත් කපල් එකක් ළමයෙක් හදාගන්න ගන්නවා කෝමහරි ඒ ළමය ගෙදරට ආවට පස්සෙ ගෙදර තියෙන කෑම බීම එව්වා එහෙම නරක් වෙන්න ගන්නවා. තව ඒ ළමයා ගෙනාපු දවසෙ ඉදන් ඒ දෙන්නට ගොඩක් කරදර බාදක එනවා. ඒ කරදර මොනාද? කෑම වලට එහෙම මොකද වෙන්නෙ? මෙයාලා කොහොමද ඒවට මුහුණ දෙන්නෙ? ඒක ඔයාලා කතාව බලලම දැනගන්න…
Share
Links
Comments
November 27, 2025







