CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6029 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Just Breathe (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Just Breathe (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 06, 2025USA96 Min.
Your rating: 0
10 1 vote
Just Breathe (2025) | “ සන්සුන් ”

 

“Just Breathe” කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණ Crime ගණයට වැටෙන පැය එකකුත් විනාඩි තිස් හයක ධාවන කාලයක් හිමි සිනමාපටයක්.. Paul Pompa III ගේ තිර පිටපතෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ නිර්මාණයට Kyle Gallner, Shawn Ashmore සහ William Forsythe යන ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව මෙහෙමයි.. “නික් බියන්කෝ” කියන්නේ හොඳම එකෙන් කේන්ති යන වගේම පිටකරන මනුස්සයෙක්.. අපේ භාෂාවෙන් කීවොත් නහුතෙටම මල පනින කෙනෙක්.. ඉතින් මේ හින්දා මෙයාගේ වටේ ඉන්න අයට හොඳ හොඳ පරිප්පු සෙට් වෙලා තියෙනවා.. මෙයා වැඩ කරපු තැන බොස්ටත් හොඳවයින් දෙකක් මූණ සමතලා වෙන්න ඇරලා කොහොමහරි එතනින් දොට්ට වැටිලා දැන් සොච්චම් පඩියකට තැනක වැඩ කරනවා.. උපදේශන සේවාවකටත් සහභාගී වෙන නික් ට ඉන්නවා “මෙල්” කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්.. මෙයත් එක්ක එළියට ගිහින් ඉද්දි එතනදිත් රණ්ඩුවක් වෙලා කෙනෙක්ට හොඳටම ගහලා මේ මනුස්සයා අවුරුද්දකට හිරේ යනවා.. එතනින් එළියට ආවම මෙයාට ඉන්න වෙන්නේ භාරකාරයෙක්/පැරෝල් කෙනෙක් ‘එහෙමත් නැත්තම් හිරෙන් ආපු ගමන් අදාළ කෙනා අධීක්ෂණය කරන්නෙක් යටතේ.. මෙයාගේ නම “චෙස්ටර්”

චෙස්ටර් කියන්නේ නික් හිරේ ඉන්න කාලේ මෙල් එහෙමත් නැත්තම් නික් ගේ කෙල්ල හිටිය එපාට්මන්ට් එකේ අයිතිකාරයා.. මෙයා හරිම සැක කටයුතු මනුස්සයෙක්. කොහොමහරි හිරෙන් ආව නික් ට සැක හිතෙනවා මෙල් එක්ක චෙස්ටර් ට සම්බන්ධයක් තියෙයිදෝ කියලා.. ඉතින් අර වගේ තද වෙන කේන්තිකාරයෙක්ට තමන් පණ වගේ ආදරේ කරන කෙල්ලට තියෙන වෙන සම්බන්ධයක් ගැන දැනගන්න ලැබුණාම මොනවයින් මොනවා වෙයිද සහ චෙස්ටර් යටින් ගහන ගේම මොකක්ද කියලා දැනගන්න නම් මේ අපූරු සිනමාපටය බලලම ඉන්න වෙනවා..

Just Breathe (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 5 /10 497 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
SAS Red Notice (2021) Sinhala Subtitles
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Anyone But You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unhuman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Minamata (2020) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Princess (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published