EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Traumatika (2024) | “ පරම්පරා පුරා පැතිරෙන ශාපය ”

 

“Traumatika (2024)” චිත්‍රපටය IMDb හි 5.1/10ක් චිත්‍රපටය සඳහා ලැබී ඇති අතර මෙය සාමාන්‍ය ත්‍රාස චිත්‍රපටයකට වඩා ගැඹුරු සිතුවිලි ඇති කරවන සිනමාකෘතියක් බව සඳහන් වෙනවා.
අපි කතාව පොඩ්ඩකට බැලුවොත්
Mikey නම් කුඩා දරුවෙකු වටා … ඔහුගේ මව Abigail අඳුරු බලයකින් ශාපයට ලක් වෙයි. මේ සාපය කෙළවරක් නොව, පරම්පරා පුරා පැතිරෙන ශාපයක්. ශාපයෙන් ගැලවීමට මිකෙයි ට පුලුවන් වෙවි ද ?අතුරුදන් ඌ ලමයි බේරාගෙන ශරිප් ට දිවි ගලවාගැනීමට ඉඩක් ? Rebekah Kennedy විසින් නිරූපණය කළ Abigail චරිතය විශේෂයෙන්ම චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා.
Pierre Tsigaridis විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක සිනමා නිර්මාණයක්

Comments